
"කෙසේ වුවද වෘත්තියක් තෝරා ගැනීමේදී අපට මග පෙන්විය යුතු ප්‍රධාන මූලධර්මය නම් මනුෂ්‍ය සංහතියේ සුබ සිද්ධිය සහ අපගේම පරිසමාප්තියයි. මෙම උත්සුකතාවන් දෙක එකිනෙක සමග ගැටෙන බව හෝ එකක් විසින් අනික වනසා දැමිය යුතු යයි හෝ නොසිතිය යුතුය. ඊට ප්රතිපක්ෂව, තම සමාජයේ පරිසමාප්තිය සහ සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරීම මගින් පමණක්ම තමන්ගේම පරිසමාප්තිය සාධනය කරගත හැකි වන පරිදි මිනිසාගේ ස්වභාවය සැකසී ඇත." (Reflection of a youth on choosing an occupation- Karl Marx)
Wednesday, December 12, 2012
විප්ලවවාදියාගේ මවගෙන් පාඩමක්...
විප්ලවවාදියා පරමාදර්ශී සමාජයක් ගොඩනගන්නට උත්සහ ගනු දැක, ඔහු ගෙනයෑමට සුදු වෑන් පැමිණේ යැයි, ඔහුගේ සංවේදී අම්මා බිය විය...
සෙනෙහෙබර අම්මා තැවුනි...
නමුත්, අවසානයේ ඔහුගේ දේශපාලන බුද්ධියකින් හෙබි අම්මා ඔහුගේ එම පරමාදර්ශී සමාජයක් ගොඩනැගීමේ උත්සාහයට උපරිම දායකත්වය ලබා දුන්නාය.....
දේශපාලන බුද්ධියකින් හෙබි ජනතාවක් නිර්මාණය කරමු - පරමාදර්ශී සමාජයක් ගොඩනගමු.
-ප්රගාමී ව්‍යාපාරය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment